# THIS FILE IS GENERATED AUTOMATICALLY FROM THE D-I PO MASTER FILES # The master files can be found under packages/po/ # # DO NOT MODIFY THIS FILE DIRECTLY: SUCH CHANGES WILL BE LOST # # # # Debian Installer master translation file template # Don't forget to properly fill-in the header of PO files # # Debian Installer translators, please read the D-I i18n documentation # in doc/i18n/i18n.txt # # # Danishka Navin , 2009, 2011, 2012. msgid "" msgstr "" "Project-Id-Version: debian-installer\n" "Report-Msgid-Bugs-To: user-setup@packages.debian.org\n" "POT-Creation-Date: 2012-02-16 22:49+0000\n" "PO-Revision-Date: 2012-02-28 10:16+0530\n" "Last-Translator: Danishka Navin \n" "Language-Team: Sinhala \n" "Language: si\n" "MIME-Version: 1.0\n" "Content-Type: text/plain; charset=UTF-8\n" "Content-Transfer-Encoding: 8bit\n" "Plural-Forms: nplurals=2; plural=n != 1;\n" #. Type: boolean #. Description #. :sl1: #: ../user-setup-udeb.templates:5001 msgid "Allow login as root?" msgstr "root ලෙස පිවිසීම අනුමත කරන්න ද?" #. Type: boolean #. Description #. :sl1: #: ../user-setup-udeb.templates:5001 msgid "" "If you choose not to allow root to log in, then a user account will be " "created and given the power to become root using the 'sudo' command." msgstr "" "ඔබ root ට ප්‍රවේශ වීමට අවසර නොදීමට තේරුවොත්, එවිට භාවිතා කරන්නෙකුගේ ගිණුමක් සෑදෙන අතර " "'sudo' විධානය භාවිතා කර root බවට පත් වීමේ බලය ලබා දෙනු ඇත." #. Type: password #. Description #. :sl1: #: ../user-setup-udeb.templates:6001 msgid "Root password:" msgstr "Root රහස්පදය:" #. Type: password #. Description #. :sl1: #: ../user-setup-udeb.templates:6001 msgid "" "You need to set a password for 'root', the system administrative account. A " "malicious or unqualified user with root access can have disastrous results, " "so you should take care to choose a root password that is not easy to guess. " "It should not be a word found in dictionaries, or a word that could be " "easily associated with you." msgstr "" "පද්ධති පරිපාලක ගිණුම වන 'root' ට රහස්පදයක් යෙදීමට අවශ්‍යයි. root ප්‍රවේශය සහිත ද්වේශසහගත හෝ " "සුදුසුකම් නැති භාවිතා කරන්නෙකුට විනාශදායක ප්‍රතිඵල ඇති කළ හැක. එම නිසා අනුමාන කිරීමට අපහසු " "root රහස්පදයක් තෝරා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුය. එය ශබ්දකෝෂ වල හමුවන හෝ ඔබට පහසුවෙන් " "අදාළ වන වචනයක් නොවිය යුතුය." #. Type: password #. Description #. :sl1: #. Type: password #. Description #. :sl1: #: ../user-setup-udeb.templates:6001 ../user-setup-udeb.templates:13001 msgid "" "A good password will contain a mixture of letters, numbers and punctuation " "and should be changed at regular intervals." msgstr "" "හොඳ රහස් පදයක අකුරු, ඉලක්කම් සහ විරාම ලකුණු වල මිශ්‍රණයක් අඩංගු වන අතර ක්‍රමවත් කාල අන්තර තුල " "වෙනස් කළ යුතුයි." #. Type: password #. Description #. :sl1: #: ../user-setup-udeb.templates:6001 msgid "" "The root user should not have an empty password. If you leave this empty, " "the root account will be disabled and the system's initial user account will " "be given the power to become root using the \"sudo\" command." msgstr "" "මූල පරිශීලකට හිස් මුරපදයක් නොතිබිය යුතුයි. ඔබ මෙය හිස්ව තැබුවොත්, මූල ගිණුම අහෝසි වන අතර පද්ධතියේ " "ආරම්භක පරිශීලක ගිණුමට \"sudo\" විධානය භාවිතා කරමින් මූලය වීමට බලය ලබා දෙනු ඇත." #. Type: password #. Description #. :sl1: #: ../user-setup-udeb.templates:6001 msgid "Note that you will not be able to see the password as you type it." msgstr "ඔබ රහස්පදය යතුරු ලියනය කරන විට ඔබට එක එය බලාගැනීමට හැකි නොවන බව සටහන් කර ගන්න." #. Type: password #. Description #. :sl1: #. Type: password #. Description #. :sl1: #: ../user-setup-udeb.templates:7001 ../user-setup-udeb.templates:14001 msgid "Re-enter password to verify:" msgstr "සත්‍යාපනය කිරීම සඳහා රහස්පදය නැවත ඇතුල් කරන්න:" #. Type: password #. Description #. :sl1: #: ../user-setup-udeb.templates:7001 msgid "" "Please enter the same root password again to verify that you have typed it " "correctly." msgstr "ඔබ නිවැරදිව යතුරුකර ඇත්දැයි බැලීම සඳහා කරුණාකර එම root රහස්පදයම යළි ඇතුළත් කරන්න." #. Type: boolean #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:8001 msgid "Create a normal user account now?" msgstr "දැන් සාමාන්‍ය පරිශීලක ගිනුමක් සකසන්නද?" #. Type: boolean #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:8001 msgid "" "It's a bad idea to use the root account for normal day-to-day activities, " "such as the reading of electronic mail, because even a small mistake can " "result in disaster. You should create a normal user account to use for those " "day-to-day tasks." msgstr "" "කුඩා වරදකින් විශාල හානියක් විය හැකි බැවින්, මූල ගිනුම ලිපි බැලීම වැනි එදිනෙදා කටයුතු සඳහා භාවිත " "කිරීම හොඳ අදහසක් නොවේ. ඔබ එවැනි කාර්යයන් සඳහා සාමාන්‍ය පරිශීලක ගිනුමක් සකසා ගත යුතුයි." #. Type: boolean #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:8001 msgid "" "Note that you may create it later (as well as any additional account) by " "typing 'adduser ' as root, where is an username, like " "'imurdock' or 'rms'." msgstr "" "ඔබට මූල පරිශීලක ලෙස 'adduser ' යෙදීමෙන් පසු ඕනෑම අවස්ථාවක එය පසුව එක්කල " "හැක , යනු saman , hanthana වැනි පරිශීලක නාමයකි" #. Type: string #. Description #. :sl1: #: ../user-setup-udeb.templates:9001 msgid "Full name for the new user:" msgstr "නව පරිශීලකගේ සමපූර්ණ නම:" #. Type: string #. Description #. :sl1: #: ../user-setup-udeb.templates:9001 msgid "" "A user account will be created for you to use instead of the root account " "for non-administrative activities." msgstr "" "ඔබේ පරිපාලන නොවන ක්‍රියාකාරකම් සඳහා root ගිණුම වෙනුවට පිරිශීලක ගිණුමක් නිර්මාණය කරනු ඇත." #. Type: string #. Description #. :sl1: #: ../user-setup-udeb.templates:9001 msgid "" "Please enter the real name of this user. This information will be used for " "instance as default origin for emails sent by this user as well as any " "program which displays or uses the user's real name. Your full name is a " "reasonable choice." msgstr "" "කරුණාකර මෙම භාවිතා කරන්නාගේ නියම නම ඇතුල් කරන්න. මෙම තොරතුරු මෙම භාවිතා කරන්නා විසින් යවා " "ඇති විද්‍යුත් ලිපි සඳහා පෙරනිමි ප්‍රභවය සේම භාවිතා කරන්නාගේ සැබෑ නම ප්‍රදර්ශනය කරන හෝ භාවිතා " "කරන ඕනෑම වැඩසටහනක් වැනි අවස්ථාවන්හිදී භාවිතා කෙරෙනු ඇත. ඔබගේ සම්පූර්ණ නම සාධාරණ තේරීමකි." #. Type: string #. Description #. :sl1: #: ../user-setup-udeb.templates:10001 msgid "Username for your account:" msgstr "ඔබගේ ගිණුම සඳහා භාවිතා කරන්නාගේ නම:" #. Type: string #. Description #. :sl1: #: ../user-setup-udeb.templates:10001 msgid "" "Select a username for the new account. Your first name is a reasonable " "choice. The username should start with a lower-case letter, which can be " "followed by any combination of numbers and more lower-case letters." msgstr "" "නව ගිණුම සඳහා භාවිතා කරන්නාගේ නමක් තොරන්න. ඔබගේ පලමු නම සාධාරණ තේරීමකි. භාවිතා කරන්නාගේ " "නම කුඩා අකුරකින් පටන් ගත යුතු අතර පසුව ඉලක්කම් සහ කුඩා අකුරු වල ඕනෑම සංකලනයක් භාවිතා කළ හැක." #. Type: error #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:11001 msgid "Invalid username" msgstr "වලංගු නොවන පරිශීලක නාමයක්" #. Type: error #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:11001 msgid "" "The username you entered is invalid. Note that usernames must start with a " "lower-case letter, which can be followed by any combination of numbers and " "more lower-case letters, and must be no more than 32 characters long." msgstr "" "ඔබ ඇතුළත් කල පරිශීලක නාමය වැරදියි. පරිශීලක නම ඇරඹිය යුත්තේ කුඩා අකුරකින් වන අතර එයින් පසු ඕනෑම " "අංක හෝ කුඩා අකුරු සංයුක්තයක් පැවතිය හැක. අක්‍ෂර 32 කට වඩා දිගු නොවිය යුතුයි." #. Type: error #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:12001 msgid "Reserved username" msgstr "වෙන්කල පරිශීලක නාමයක්:" #. Type: error #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:12001 msgid "" "The username you entered (${USERNAME}) is reserved for use by the system. " "Please select a different one." msgstr "" "ඔබ විසින් ඇතුළත් කල (${USERNAME}) පරිශීලක නාමය පද්ධතිය විසින් භාවිතය සඳහා වෙන්කර ඇත. " "කරුණාකර අනෙකක් තෝරන්න." #. Type: password #. Description #. :sl1: #: ../user-setup-udeb.templates:13001 msgid "Choose a password for the new user:" msgstr "නව පරිශීලක සඳහා රහස්පදය:" #. Type: password #. Description #. :sl1: #: ../user-setup-udeb.templates:14001 msgid "" "Please enter the same user password again to verify you have typed it " "correctly." msgstr "" "ඔබ නිවැරදිව යතුරු ලියනය කර ඇති බව තහවුරු කිරීම සඳහා කරුණාකර එම භාවිතා කරන්නාගේ රහස්පදය " "නැවත ඇතුල් කරන්න." #. Type: error #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:15001 msgid "Password input error" msgstr "මුරපද ආදාන දෝශයක්" #. Type: error #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:15001 msgid "The two passwords you entered were not the same. Please try again." msgstr "ඔබ විසින් ඇතුළත් කල මුරපද දෙක නොගැලපේ, කරුණාකර නැවත උත්සාහ කරන්න." #. Type: error #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:16001 msgid "Empty password" msgstr "හිස් මුරපදයක්" #. Type: error #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:16001 msgid "" "You entered an empty password, which is not allowed. Please choose a non-" "empty password." msgstr "" "ඔබ විසින් හිස් මුරපදයක් ඇතුළු කර ඇත, එයට ඉඩදිය නොහැකි බැවින් එසේ නොවන මුරපදයක් ඇතුළත් කරන්න." #. Type: boolean #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:17001 msgid "Enable shadow passwords?" msgstr "සෙවනැලි මුරපද සක්‍රීය කරන්නද?" #. Type: boolean #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:17001 msgid "" "Shadow passwords make your system more secure because nobody is able to view " "even encrypted passwords. The passwords are stored in a separate file that " "can only be read by special programs. The use of shadow passwords is " "strongly recommended, except in a few cases such as NIS environments." msgstr "" "සෙවණැලි මුරපද භාවිතය ඒවා කිසිවෙකුට නැරඹිය නොහැකි නිසා ඔබේ පද්ධතිය වඩාත් ආරක්‍ෂිත කරයි. එම " "මුරපද විශේෂිත මෘදුකාංග මගින් පමණක් කියවිය හැකි සේ. වෙන් වෙන් ගොනු වල ගබඩා වේ. NIS වැනි " "අවස්ථා කිහිපයක හැරුනු විට අනෙක් සැමවිටම සෙවණැලි මුරපද භාවිතය දැඩිලෙස නිර්දේශිතයි." #. Type: title #. Description #. :sl1: #: ../user-setup-udeb.templates:18001 msgid "Set up users and passwords" msgstr "පරිශීලක සහ රහස්පදය සැකසීම" #. Type: text #. Description #. finish-install progress bar item #. :sl1: #: ../user-setup-udeb.templates:19001 msgid "Setting users and passwords..." msgstr "පරිශීලක සහ රහස්පදය සකසමින්..." #. Type: boolean #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:20001 msgid "Use weak password?" msgstr "" #. Type: boolean #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:20001 msgid "" "You entered a password that consists of less than eight characters, which is " "considered too weak. You should choose a stronger password." msgstr "" #. Type: boolean #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:21001 msgid "Encrypt your home directory?" msgstr "" #. Type: boolean #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:21001 msgid "" "You may configure your home directory for encryption, such that any files " "stored there remain private even if your computer is stolen." msgstr "" #. Type: boolean #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:21001 msgid "" "The system will seamlessly mount your encrypted home directory each time you " "login and automatically unmount when you log out of all active sessions." msgstr "" #. Type: error #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:22001 msgid "Home directory encryption failed" msgstr "" #. Type: error #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:22001 msgid "" "The installer failed to set up home directory encryption. Your home " "directory will be unencrypted after installation. This is probably a bug, " "and you may wish to investigate and reinstall." msgstr "" #. Type: error #. Description #. :sl2: #: ../user-setup-udeb.templates:22001 msgid "Check /var/log/syslog or see virtual console 4 for the details." msgstr "තොරතුරු සඳහා /var/log/syslog හෝ 4 වැනි අතත්‍ය කොන්සෝලය පිරික්සන්න."