වර්ගය: mysql හෝ postgres7
ධාරකය: උදා. localhost හෝ db.isp.com
නම: දත්ත ගබඩා නම, උදා. moodle
පරිශීලක: ඔබගේ දත්ත ගබඩා පරිශීලක නාමය
මුරපදය: ඔබගේ දත්ත ගබඩා මුරපදය
වගු උපසර්ගය: සියලු වගු නාම සඳහා භාවිතා කල යුතු විකල්ප උපසර්ගය'; $string['databasesettingssub_mssql_n'] = 'වර්ගය: SQL*Server (UTF-8 සක්‍රිය කරන ලද)
ධාරකය: උදා. localhost හෝ db.isp.com
නම: දත්ත ගබඩා නාමය, උදා. moodle
පරිශීලක: ඔබගේ දත්ත ගබඩා පරිශීලක නාමය
මුරපදය: ඔබගේ දත්ත ගබඩා මුරපදය
වගු උපසර්ගය: සියලු වගු නාම සඳහා භාවිතා කල යුතු විකල්ප උපසර්ගය (අනිවාර්ය)'; $string['databasesettingssub_mysql'] = 'වර්ගය: MySQL
ධාරකය: උදා. localhost හෝ db.isp.com
නම: දත්ත ගබඩා නාමය, උදා. moodle
පරිශීලක: ඔබගේ දත්ත ගබඩා පරිශීලක නාමය
මුරපදය: ඔබගේ දත්ත ගබඩා මුරපදය
වගු උපසර්ගය: සියලු වගු නාම සඳහා භාවිතා කල යුතු විකල්ප උපසර්ගය (අනිවාර්ය)'; $string['databasesettingssub_mysqli'] = 'වර්ගය: වැඩි දියුණුකරන ලද MySQL
ධාරකය: උදා. localhost හෝ db.isp.com
නම: දත්ත ගබඩා නාමය, උදා. moodle
පරිශීලක: ඔබගේ දත්ත ගබඩා පරිශීලක නාමය
මුරපදය: ඔබගේ දත්ත ගබඩා මුරපදය
වගු උපසර්ගය: සියලු වගු නාම සඳහා භාවිතා කල යුතු විකල්ප උපසර්ගය (අනිවාර්ය)'; $string['dataroot'] = 'දත්ත ඩිරෙක්ටරිය'; $string['dbhost'] = 'ධාරක සර්වරය'; $string['dbprefix'] = 'වගු උපසර්ගය'; $string['dbtype'] = 'වර්ගය'; $string['directorysettingshead'] = 'කරුණාකර මූඩ්ල් පිහිටවීමේ ස්ථානය ස්ථිර කරන්න'; $string['dirroot'] = 'මූඩ්ල් ඩිරෙක්ටරිය'; $string['download'] = 'බාගත කිරීම'; $string['downloadedfilecheckfailed'] = 'බාගත කරන ලද ගොනු පරික්ෂාව නොහැකිවිය'; $string['downloadlanguagehead'] = 'භාෂා ඇසුරුම බාගත කරන්න'; $string['environmenterrortodo'] = 'මෙම මූඩ්ල් අනුවාදය ස්ථාපනයට ප්‍රථම ඉහත සියලුම පාරසරික ගැටලු (දෝෂ)ඔබ විසින් විසදිය යුතුයි.'; $string['environmenthead'] = 'ඔබගේ පාරිසරිකය පරීක්ෂා කිරීම'; $string['environmentrecommendcustomcheck'] = 'මෙම පරීක්ෂණය අසමත්වුවහොත් ඉන් ඉදිරියේදී කිසියම් දොසක් ඇතිවීමේ හැකියාව පෙන්නුම් කරයි'; $string['environmentrecommendinstall'] = 'ස්ථාපනයට/ක්‍රියාත්මක කිරීමට නිර්දේශකල හැක'; $string['environmentrecommendversion'] = '$a->needed අනුවාදය අනුමත කරන අතර දැනට ඔබ භා‍විතාකරන්නේ $a->current අනුවාදයයි'; $string['environmentrequirecustomcheck'] = 'මෙම පරීක්ෂණය සමත්විය යුතුමය'; $string['environmentrequireinstall'] = 'ස්ථාපනයට/ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි'; $string['environmentrequireversion'] = '$a->needed අනුවාදය අවශ්‍ය කරන අතර දැනට ඔබ භා‍විතාකරන්නේ $a->current අනුවාදයයි'; $string['environmentxmlerror'] = 'පාරසරික දත්ත කියවිය නොහැක ($a->error_code)'; $string['error'] = 'වැරදිද'; $string['fail'] = 'අසමත්'; $string['fileuploads'] = 'ෆයිල් අප්ලෝඩ් කිරීම'; $string['fileuploadserror'] = 'මෙය විවෘතව තිබිය යුතුයි'; $string['gdversion'] = 'GD සංස්කරණය'; $string['globalsquotes'] = 'අනාරක්ෂික Globals හැසිරවීම'; $string['help'] = 'උදව්'; $string['iconvrecommended'] = 'අඩවි කාර්යක්ෂමතාව වැඩි කිරීම සදහා විකල්ප ICONV ආගාරය ස්ථාපනය කිරීම නිර්දේශ කරනු ලැබේ. විශේෂයෙන් ඔබගේ වෙබ් අඩවිය ලතින් නොවන භාෂා සදහා අනුග්‍රහය දක්වයිනම්'; $string['info'] = 'තොරතුරු'; $string['installation'] = 'පිහිටුවීම'; $string['invalidmd5'] = 'අවලංගු md5'; $string['language'] = 'භාෂාව'; $string['magicquotesruntimeerror'] = 'මෙය වසා තැබිය යුතුයි'; $string['mbstringrecommended'] = 'අඩවි කාර්යක්ෂමතාව වැඩි කිරීම සදහා විකල්ප MBSTRING ආගාරය ස්ථාපනය කිරීම නිර්දේශ කරනු ලැබේ. විශේෂයෙන් ඔබගේ වෙබ් අඩවිය ලතින් නොවන භාෂා සදහා අනුග්‍රහය දක්වයිනම්'; $string['memorylimit'] = 'මතක සීමාව'; $string['missingrequiredfield'] = 'අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර කිහිපයක් අස්ථානගතවී ඇත'; $string['moodledocslink'] = 'මෙම පිටුව සදහා මූඩ්ල් ලේඛන'; $string['mssql'] = 'SQL* සේවාදායකය (mssql)'; $string['mssql_n'] = 'SQL* සේවාදායකය UTF-8 ආධාරය සහිත (mssql_n)'; $string['mysql'] = 'MySQL (mysql)'; $string['mysql416bypassed'] = 'කෙසේ නමුත් ඔබගේ අඩවිය iso-8859-1 (ලතින්) භාෂා භාවිතා කරන්නේනම් පමණක් ඔබ දැනට ස්ථාපිත MySQL 4.1.12 (හෝ ඉහල) භාවිතා කල හැක.'; $string['mysql416required'] = 'මූඩ්ල් 1.6 සදහා අනාගතයේදී සියලු දත්ත UTF-8 බවට පරිවර්ථනය වගකීමක් සහිතව සිදුකිරීමට නම් අවම වශයෙන් MySQL 4.1.16 වත් අවශ්‍ය වේ.'; $string['mysqli'] = 'වැඩි දියුණු කරන ලද MySQL (mysqli)'; $string['name'] = 'නම'; $string['next'] = 'ඊලඟ'; $string['oci8po'] = 'Oracle (oci8po)'; $string['ok'] = 'OK'; $string['opensslrecommended'] = 'විකල්ප OpenSSL ආගාරය ස්ථාපනය දැඩිව නිර්දේශ කරනු ලැබේ. එමගින් මූඩ්ල් ජාලකරණ හැකියාව ඇතිකරයි.'; $string['parentlanguage'] = '<< පරිවර්ථකයෝ: අදාල වචන නොමැති විට භාවිතා කිරීමට ඔබගේ භාෂාවට මව් භාෂාවක් ඇතිවිට එය සදහා කේත මෙහි දෙන්න. හිස්ව තැබුවහොත් ඉන්ග්‍රීසි භාෂාව භාවිතා කරනු ලැබේ.'; $string['pass'] = 'සමත්'; $string['password'] = 'මුරපදය'; $string['php50restricted'] = 'PHP 5.0.x හි හදුනාගත් දෝෂ කිහිපයක් ඇති බැවින් 5.1.x වලට උත්ශ්‍රේණි කිරීම හෝ 4.3.x හෝ 4.4.x වලට පාතශ්‍රේණි කිරීම හෝ කරන්න'; $string['phpversion'] = 'PHP සංස්කරණය'; $string['postgres7'] = 'PostgreSQL (postgres7)'; $string['previous'] = 'පසුගිය'; $string['qtyperqpwillberemoved'] = 'උත්ශ්‍රේණි ක්‍රියාවලිය තුලදී RQP පැන වර්ගය ඉවත්කෙරෙනු ඇත. ඔබ මෙම පැන වර්ගය භාවිතා කර නොමැති බැවින් ඔබට කිසිදු ගැටළුවකට මුහුන පැමට සිදු නොවේ.'; $string['qtyperqpwillberemovedanyway'] = 'උත්ශ්‍රේණි ක්‍රියාවලිය තුලදී RQP පැන වර්ගය ඉවත්කෙරෙනු ඇත. ඔබගේ දත්තගබඩාව තුල RQP පැන කිහිපයක් ඇති අතර මෙම උත්ශ්‍රේණි ක්‍රියාවලිය සන්තනය කිරීමට පෙර http://moodle.org/mod/data/view.php?d=13&rid=797 හි ඇති කේතය නැවත ස්ථාපනය නොකළහොත් ඒවා ක්‍රියාවිරහිත වනු ඇත.'; $string['remotedownloadnotallowed'] = 'ඔබගේ සේවාදායකයට සංරචක බාගත කිරීම සදහා ඉඩලබා දී නැත (allow_url_fopen අක්‍රිය කර ඇත).

ඔබ හස්ථීයව මෙම ගොනුව url\">$a->url බාගත කල යුතුය. එය ඔබගේ සේවාදායකයේ \"$a->dest\" වෙත පිටපත් කර unzip කරන්න.'; $string['report'] = 'වාර්තාව'; $string['restricted'] = 'සීමාකරන ලද'; $string['safemode'] = 'ආරක්ෂාකාරී මාදිලිය'; $string['safemodeerror'] = 'ආරක්ෂාකාරී මාදිලිය විවෘතව තැබීමෙන් මූඩ්ල් ආපදාවන්ට ලක්වී‍මට ඉඩතිබේ'; $string['serverchecks'] = 'සේවාදායක පරික්සුම්'; $string['sessionautostart'] = 'සැසිය ස්වයංක්‍රීය ආරම්භය'; $string['sessionautostarterror'] = 'මෙය වසාතැබිය යුතුයි'; $string['skipdbencodingtest'] = 'DB කේතගත කිරීමේ පරීක්ෂණය මගහරින්න'; $string['status'] = 'තත්වය'; $string['thischarset'] = 'UTF-8'; $string['thisdirection'] = 'ltr'; $string['thislanguage'] = 'සිංහල '; $string['unicoderecommended'] = 'ඔබගේ සියලු දත්ත යුනිකෝඩ්(UTF-8) ආකාරයෙන් ගබඩා කිරීම නිර්දේශ කෙරේ. නව ස්‍ථාපනයන් සිදුකලයුත්තේ පෙරනිමි අක්ෂර කුලකය යුනිකෝඩ් වන දත්ත ගබඩාවලටය. ඔබ උත්ශ්‍රේණි කරන්නේනම්, ඔබ විසින් UTF-8 සංක්‍රමණ ක්‍රියාවලිය (පරිපාලක පිටු බලන්න) සිදුකල යුතුය.'; $string['unicoderequired'] = 'ඔබගේ සියලු දත්ත යුනිකෝඩ්(UTF-8) ආකාරයෙන් ගබඩා කිරීම අත්‍යාවශ්‍යවේ. නව ස්‍ථාපනයන් සිදුකලයුත්තේ පෙරනිමි අක්ෂර කුලකය යුනිකෝඩ් වන දත්ත ගබඩාවලටමය. ඔබ උත්ශ්‍රේණි කරන්නේනම්, ඔබ විසින් UTF-8 සංක්‍රමණ ක්‍රියාවලිය (පරිපාලක පිටු බලන්න)සිදුකල යුතුය.'; $string['user'] = 'පරිශිලකයා'; $string['welcomep10'] = '$a->installername ($a->installerversion)'; $string['wrongdestpath'] = 'වැරදි ගමනාන්ත පථයකි'; $string['wrongsourcebase'] = 'වැරදි මූලාශ්‍ර URL පදනමකි'; $string['wrongzipfilename'] = 'වැරදි ZIP ගොනු නාමයකි'; $string['wwwroot'] = 'අන්තර්ජාල ලිපිනය'; $string['xmlrpcrecommended'] = 'මූඩ්ල් ජාලකරණ ක්‍රියාකාරිත්වය සඳහා විකල්ප xmlrpc දිගුව ස්ථාපනය ප්‍රයෝජනවත් වේ.'; ?>