# Sinhalese translation for ubiquity-slideshow-ubuntu # Copyright (c) 2011 Rosetta Contributors and Canonical Ltd 2011 # This file is distributed under the same license as the ubiquity-slideshow-ubuntu package. # FIRST AUTHOR , 2011. # msgid "" msgstr "" "Project-Id-Version: ubiquity-slideshow-ubuntu\n" "Report-Msgid-Bugs-To: FULL NAME \n" "POT-Creation-Date: 2012-03-21 12:17-0300\n" "PO-Revision-Date: 2012-05-11 03:39+0000\n" "Last-Translator: පසිඳු කාවින්ද \n" "Language-Team: Sinhalese \n" "Language: \n" "MIME-Version: 1.0\n" "Content-Type: text/plain; charset=UTF-8\n" "Content-Transfer-Encoding: 8bit\n" "X-Launchpad-Export-Date: 2012-08-15 16:12+0000\n" "X-Generator: Launchpad (build 15801)\n" #. type: Content of:

#: slideshows/oem-config-ubuntu/slides/accessibility.html:1 msgid "Customize Ubuntu" msgstr "උබුන්ටු රුචිකරණය කරන්න" #. type: Content of:

#: slideshows/oem-config-ubuntu/slides/accessibility.html:8 msgid "" "At the heart of Ubuntu’s philosophy is a belief that computing is for " "everyone. With advanced accessibility tools and options like your preferred " "color scheme, text size, and language, Ubuntu is for anyone. Whoever you " "are, and wherever you are." msgstr "" "උබුන්ටු හී හදවතෙහි චින්තනය යනු පරිගණකකරණය සැමදෙනාටම යැයි සිතීමය. ඔබගේ අභිමත වර්ණ යෙදුම, " "අකුරුවල ප්‍රමාණය, සහ භාෂාව, වැනි විකල්පයන් සහ උසස් ප්‍රවේශතා මෙවලම් සමඟින්. ඔබ කවුරු වුනත්, ඔබ " "කොතැනක සිටියත්, උබුන්ටු හැමදෙනාටම." #. type: Content of:

#: slideshows/oem-config-ubuntu/slides/accessibility.html:12 msgid "Customization options" msgstr "රුචිකරණ විකල්පයන්" #. type: Content of:
  • #: slideshows/oem-config-ubuntu/slides/accessibility.html:16 msgid "Appearance" msgstr "මුහුණුවර" #. type: Content of:

    • #: slideshows/oem-config-ubuntu/slides/accessibility.html:20 msgid "Assistive technologies" msgstr "උපකාරී තාක්ෂණයන්" #. type: Content of:

      • #: slideshows/oem-config-ubuntu/slides/accessibility.html:24 msgid "Language support" msgstr "භාෂා සහාය" #. type: Content of:

        #: slideshows/oem-config-ubuntu/slides/browse.html:1 msgid "Browse the web" msgstr "ජාලය පිරික්සන්න" #. type: Content of:

        #: slideshows/oem-config-ubuntu/slides/browse.html:8 msgid "" "Ubuntu includes Mozilla Firefox for fast and safe web browsing. It’s easy to " "use and it’s backed by a non-profit foundation that loves the web. If you " "aren’t a Firefox fan, there are also lots of alternatives in the Ubuntu " "Software Center." msgstr "" "වේගවත් සහ සුපරික්ෂාකාරී ජාල ගවේෂණයක් සඳහා උබුන්ටු විසින් මොසිල්ලා ෆයර්ෆොක්ස් අඩංගු කරනු ලබයි. එය " "භාවිතයට පහසුය, ජාලයට ඇලුම් කරන ලාභ-නොලබන පදනමක් විසින් එයට අනුබල ලබා දෙයි. ඔබ ෆයර්ෆොක්ස් " "හී ලෝලියෙකු නොවේ නම්, උබුන්ටු මෘදුකාංග මධ්‍යස්ථානයේ තවත් බොහෝ විකල්ප තිබේ." #. type: Content of:

        #: slideshows/oem-config-ubuntu/slides/browse.html:12 #: slideshows/oem-config-ubuntu/slides/music.html:12 #: slideshows/oem-config-ubuntu/slides/office.html:12 #: slideshows/oem-config-ubuntu/slides/photos.html:12 msgid "Included software" msgstr "අඩංගු මෘදුකාංග" #. type: Content of:
        • #: slideshows/oem-config-ubuntu/slides/browse.html:16 msgid "Firefox web browser" msgstr "ෆයර්ෆොක්ස් ජාල ගවේශකය" #. type: Content of:

          #: slideshows/oem-config-ubuntu/slides/browse.html:19 #: slideshows/oem-config-ubuntu/slides/photos.html:19 msgid "Supported software" msgstr "සහය දක්වන මෘදුකාංග" #. type: Content of:
          • #: slideshows/oem-config-ubuntu/slides/browse.html:23 msgid "Flash" msgstr "ෆ්ලෑෂ්" #. type: Content of:

            • #: slideshows/oem-config-ubuntu/slides/browse.html:27 msgid "Chromium" msgstr "ක්‍රෝමියම්" #. type: Content of:

              #: slideshows/oem-config-ubuntu/slides/gethelp.html:1 msgid "Any questions?" msgstr "ගැටළුවක් තිබේද?" #. type: Content of:

              #: slideshows/oem-config-ubuntu/slides/gethelp.html:8 msgid "" "Check out Ask Ubuntu, the best place " "to get an answer about Ubuntu. With most questions already answered, and " "thousands of people ready to help, you’ll be sorted in no time at all. And " "if you need an answer on a deadline, you can get commercial support and more " "at ubuntu.com/support." msgstr "" "උබුන්ටු පිළිබඳ පිළිතුරක් ලබා ගැනීමට ඇති හොදම ස්ථානය වන, ආස්ක් උබුන්ටු වෙත දැන්ම පිවිසෙන්න. ගොඩක් ප්‍රශ්නවලට දැනටමත් පිළිතුරු ලැබී ඇති අතර, දහසක් " "පමණ ජනතාව උදව් කිරීමට සුදානමින් සිටියි, ඔබේ ප්‍රශ්ණය එහිදී සැනෙකින් වර්ගීකරණය වනු ඇත. ඔබට නියමිත " "කාලයක් තුල පිළිතුරක් අවශ්‍ය නම්, ubuntu.com/" "support හීදී ඔබට වාණිජ්‍යමය සහයක් සහ තවත් බොහෝ දෑ ලබා ගත හැක." #. type: Content of:

              #: slideshows/oem-config-ubuntu/slides/gethelp.html:17 msgid "Let’s talk Ubuntu" msgstr "උබුන්ටු ගැන කතා කරමු" #. type: Content of:
              #: slideshows/oem-config-ubuntu/slides/gethelp.html:18 msgid "I'm installing #Ubuntu!" msgstr "මම #උබුන්ටු ස්ථාපනය කරමින්!" #. type: Content of:

              #: slideshows/oem-config-ubuntu/slides/mobilise.html:1 msgid "Your own personal cloud" msgstr "ඔබගේම ස්වකිය පෞද්ගලික වලාවක්" #. type: Content of:

              #: slideshows/oem-config-ubuntu/slides/mobilise.html:8 msgid "" "An Ubuntu One Free account " "gives you 5GB of cloud storage, so you can store and sync your files and " "photos across devices and access them wherever you are in the world. Easily " "share them with friends, family and colleagues. Take a photo on your mobile " "phone and immediately see it on your desktop, or add Music Streaming for mobile to enjoy your " "music on the move." msgstr "" "උබුන්ටු වන් නොමිලේ ගිණුම විසින් ඔබට " "5GB ක වලා ගබඩාවක් ලබා දෙයි, එමගින් ඔබගේ ගොනු සහ ඡායාරූප ගබඩා කිරීම සහ ලෝකයේ ඕනෑම " "තැනක සිට උපාංග හරහා ඔබගේ ගොනු සමකාලින කල හැක. තවද ඒවා මිතුරන්, පවුලේ උදවිය, සහකරුවන් " "අතර පහසුවෙන් හුවමාරු කිරීමද කල හැක. ඔබගේ ජංගම දුරකතනයෙන් ඉක්මනින් ඡායාරූපක් ලබා ගෙන ඔබේ " "වැඩතලයේ එය නරඹන්න, හෝ ඔබ යන යන තැන සංගීතයයට සවන්දීම සඳහා සංගීත ප්‍රවාහනය ජංගම දුරකතනයට එක් කරන්න." #. type: Content of:

              #: slideshows/oem-config-ubuntu/slides/music.html:1 msgid "Take your music with you" msgstr "ඔබේ සංගීතය ඔබ සමග ගෙන යන්න" #. type: Content of:

              #: slideshows/oem-config-ubuntu/slides/music.html:8 msgid "" "Ubuntu comes with the amazing Rhythmbox music player. With advanced playback " "options and the Ubuntu One music store built in, it’s simple to queue up the " "perfect songs. And it works great with CDs and portable music players, so " "you can enjoy all your music wherever you go." msgstr "" "උබුන්ටු සමඟ විස්මයට පමුණුවන රිදම්බොක්ස් සංගීත වාදකය පැමිණෙයි. උසස් පිළිවැයීම් විකල්පයන් සහ උබුන්ටු වන් " "සංගීත වෙළඳසැල සමඟ, ශ්‍රේෂ්ඨ ගීත උඩට පෙළ ගැසීම ඉතා පහසුය. තවද එය සීඩී සහ අතේ ගෙන යාහැකි " "සංගීත වාදක සමඟ හොදින් වැඩකරයි, එනිසා ඔබට යන යන තැන ඔබේ සියලුම සංගීත රසවිඳිය හැකිය." #. type: Content of:

              • #: slideshows/oem-config-ubuntu/slides/music.html:16 msgid "Rhythmbox Music Player" msgstr "රිදම්බෝක්ස් ගීත වාදකය" #. type: Content of:

                • #: slideshows/oem-config-ubuntu/slides/music.html:20 msgid "Ubuntu One Music Store" msgstr "උබුන්ටු වන් සංගීත වෙළඳසැල" #. type: Content of:

                  #: slideshows/oem-config-ubuntu/slides/office.html:1 msgid "Write and present for free" msgstr "නොමිලේ ලියන්න සහ ඉදිරිපත් කරන්න" #. type: Content of:

                  #: slideshows/oem-config-ubuntu/slides/office.html:8 msgid "" "LibreOffice is a free office suite packed with everything you’ll need to " "create impressive documents, spreadsheets, and presentations. LibreOffice " "tries its best to work with other office software, and it uses the " "OpenDocument standards for far-reaching compatibility." msgstr "" "ලිබ්රේඔෆිස් යනු සිත් ගන්නා සුළු ලේඛන, පැතුරුම්පත්, සහ ඉදිරිපත් කිරීම් සියල්ල තැනීම සඳහා වූ නිදහස් " "කාර්යාල පැකේජයකි. වෙනත් කාර්යාලීය මෘදුකාංග සමඟ හොදින් වැඩ කිරීම සඳහා ලිබ්රේඔෆිස් හැකි " "උපරිමයෙන් උත්සහ කරයි, තවද එය විශාල ලෙස ප්‍රතිඑල ඇති වන ගැළැපුම් සඳහා විවෘතලේඛන ප්‍රමිතීන් " "භාවිතා කරයි." #. type: Content of:

                  • #: slideshows/oem-config-ubuntu/slides/office.html:16 msgid "LibreOffice Writer" msgstr "ලිබ්රේඔෆිස් රයිටර්" #. type: Content of:

                    • #: slideshows/oem-config-ubuntu/slides/office.html:20 msgid "LibreOffice Calc" msgstr "ලිබ්රේඔෆිස් කැල්ක්" #. type: Content of:

                      • #: slideshows/oem-config-ubuntu/slides/office.html:24 msgid "LibreOffice Impress" msgstr "ලිබ්රේඔෆිස් ඉම්ප්‍රෙස්" #. type: Content of:

                        #: slideshows/oem-config-ubuntu/slides/photos.html:1 msgid "Have fun with your photos" msgstr "ඔබේ ඡායාරූප සමගින් විනෝද වන්න" #. type: Content of:

                        #: slideshows/oem-config-ubuntu/slides/photos.html:8 msgid "" "Shotwell is a handy photo manager that is ready for your gadgets. Connect a " "camera or a phone to transfer your photos, then it’s easy to share them and " "keep them safe. If you’re feeling creative, you can try lots of photo apps " "from the Ubuntu Software Center." msgstr "" "ෂොට්වෙල් යනු ඔබේ ගැජට්ටුවන් සඳහා සුදානම් වූ දක්ෂ ඡායාරූප කළමනාකරුවෙකි. ඔබේ ඡායාරූප හුවමාරු " "කරවීම සඳහා කැමරාවක් හෝ දුරකතනයක් සම්බන්ධ කරන්න, එවිට ඒවා බෙදා ගැනීම සහ ආරක්ෂාකාරීව තබා " "ගැනීමට පහසුය. ඔබ නිර්මාණාත්මක කෙනෙකු යැයි සිතේ නම්, උබුන්ටු මෘදුකාංග මධ්‍යස්ථානය හීදී ඔබට " "ඡායාරූප වැඩසටහන් රාශියක් අත්හදා බැලිය හැක." #. type: Content of:

                        • #: slideshows/oem-config-ubuntu/slides/photos.html:16 msgid "Shotwell Photo Manager" msgstr "ෂොට්වෙල් ඡායාරූප කළමනාකරු" #. type: Content of:

                          • #: slideshows/oem-config-ubuntu/slides/photos.html:23 msgid "GIMP Image Editor" msgstr "GIMP රූප සංස්කාරක" #. type: Content of:

                            • #: slideshows/oem-config-ubuntu/slides/photos.html:27 msgid "Pitivi Video Editor" msgstr "පිටිවි විදෘශ්‍ය සංස්කාරක" #. type: Content of:

                              #: slideshows/oem-config-ubuntu/slides/social.html:1 msgid "Stay connected" msgstr "සම්බන්ධව සිටින්න" #. type: Content of:

                              #: slideshows/oem-config-ubuntu/slides/social.html:8 msgid "" "The Ubuntu Message Indicator gives you an eagle-eye view of incoming " "messages from all applications and social networks. See at a glance when " "there’s something new to read, regardless how it arrived." msgstr "" "උබුන්ටු පණිවුඩ දර්ශකය මඟින් සියලුම වැඩසටහන් සහ සමාජ ජාල වෙතින් එන පණිවිඩවල තීක්ෂ්ණ ඇස් පෙනුමක් " "ලබා දෙයි. බැලූ බැල්මට එය සම්ප්‍රාප්ත වන්නේ කෙසේ දැයි නොසලකා, එහි කියවීමට නව දෙයක් තිබේ දැයි " "බලන්න." #. type: Content of:

                              #: slideshows/oem-config-ubuntu/slides/social.html:12 msgid "Supported services" msgstr "සහය දක්වන සේවාවන්" #. type: Content of:
                              • #: slideshows/oem-config-ubuntu/slides/social.html:16 msgid "Twitter" msgstr "ටුවිටර්" #. type: Content of:

                                • #: slideshows/oem-config-ubuntu/slides/social.html:20 msgid "Facebook" msgstr "ෆේස්බුක්" #. type: Content of:

                                  • #: slideshows/oem-config-ubuntu/slides/social.html:24 msgid "Identi.ca" msgstr "Identi.ca" #. type: Content of:

                                    #: slideshows/oem-config-ubuntu/slides/usc.html:1 msgid "Find even more software" msgstr "තවත් මෘදුකාංග සොයන්න" #. type: Content of:

                                    #: slideshows/oem-config-ubuntu/slides/usc.html:8 msgid "" "The Ubuntu Software Center has thousands of new applications ready for your " "computer. Just type what you want or explore the categories like games, " "science, and education. It is easy to download new stuff and write reviews " "to share your experiences." msgstr "" "උබුන්ටු මෘදුකාංග මධ්‍යස්ථානය සතුව ඔබේ පරිගණකයට සුදානම් කරන ලද නව වැඩසටහන් දහසක් පමණක ඇත. " "ඔබට අවශ්‍ය දේ යතුරු ලියනය කිරීම හෝ ක්‍රීඩා, විද්‍යාව, සහ අධ්‍යාපනය වැනි ප්‍රවර්ගයන් ගවේශනය කරන්න. " "නව අඩුවැඩිය බාගැනීම සහ ඔබේ අත්දැකීම හුවමාරු කිරීම සඳහා නිරීක්ෂණ ලිවිම දැන් ඉතා පහසුය." #. type: Content of:

                                    #: slideshows/oem-config-ubuntu/slides/welcome.html:1 msgid "Welcome" msgstr "ආයුබෝවන්" #. type: Content of:

                                    #: slideshows/oem-config-ubuntu/slides/welcome.html:8 msgid "" "Thank you for choosing Ubuntu 12.04 LTS. This version brings some exciting " "changes including a totally redesigned desktop interface, Unity. While " "Ubuntu is configured, this slideshow will show you around." msgstr "" "උබුන්ටු 12.04 LTS තෝරගත්තාට ස්තුතියි. මෙම අනුවාදය විසින් සම්පූර්ණයෙන් ප්‍රතිනිර්මාණය කෙරූ වැඩතල " "අතුරුමුහුණත වන යුනිටි ඇතුළු සමහරක් උද්දීපන වෙනස්කම් රාශියක් ගෙන එයි. උබුන්ටු වින්‍යාසගත වන අතරතුර, " "මෙම පැතිදර්ශණය ඔබට ප්‍රදර්ශනය වේ." #~ msgid "Customisation options" #~ msgstr "රිසිකරණ විකල්ප" #~ msgid "Customise Ubuntu" #~ msgstr "උබුන්ටු රිසිකරණය" #~ msgid "Tomboy Notes" #~ msgstr "ටොම්බෝයි සටහන්" #~ msgid "LibreOffice" #~ msgstr "ලිබ්රේ ඔෆිස්" #~ msgid "Banshee Music Player" #~ msgstr "බන්ශී සංගීත වාදකය"