# THIS FILE IS GENERATED AUTOMATICALLY FROM THE D-I PO MASTER FILES # The master files can be found under packages/po/ # # DO NOT MODIFY THIS FILE DIRECTLY: SUCH CHANGES WILL BE LOST # # # # Debian Installer master translation file template # Don't forget to properly fill-in the header of PO files # # Debian Installer translators, please read the D-I i18n documentation # in doc/i18n/i18n.txt # # # Danishka Navin , 2009, 2011, 2012. msgid "" msgstr "" "Project-Id-Version: debian-installer\n" "Report-Msgid-Bugs-To: apt-setup@packages.debian.org\n" "POT-Creation-Date: 2015-01-11 23:02+0000\n" "PO-Revision-Date: 2012-09-24 17:59+0530\n" "Last-Translator: Danishka Navin \n" "Language-Team: Sinhala \n" "Language: si\n" "MIME-Version: 1.0\n" "Content-Type: text/plain; charset=UTF-8\n" "Content-Transfer-Encoding: 8bit\n" "Plural-Forms: nplurals=2; plural=n != 1;\n" #. Type: text #. Description #. Main menu item #. MUST be kept below 55 characters/columns #. :sl1: #: ../apt-setup-udeb.templates:1001 msgid "Configure the package manager" msgstr "ඇසුරුම් කළමණාකරු සකසමින්" #. Type: text #. Description #. Translators, "apt" is the program name #. so please do NOT translate it #. :sl1: #: ../apt-setup-udeb.templates:2001 msgid "Configuring apt" msgstr "apt සකසමින්" #. Type: text #. Description #. :sl2: #: ../apt-setup-udeb.templates:3001 msgid "Running ${SCRIPT}..." msgstr "${SCRIPT} ක්‍රියාත්මක කරමින්..." #. Type: text #. Description #. :sl2: #: ../apt-setup-udeb.templates:4001 msgid "Scanning local repositories..." msgstr "ප්‍රාදේශිය මූල පිරික්සමින්..." #. Type: text #. Description #. :sl2: #: ../apt-setup-udeb.templates:5001 msgid "Scanning the security updates repository..." msgstr "ආරක්‍ෂිත යාවත්කිරීම් මූල පිරික්සමින්..." #. Type: text #. Description #. :sl2: #: ../apt-setup-udeb.templates:6001 msgid "Scanning the release updates repository..." msgstr "නිකුතු යාවත් කෝශ්ථාගාරය පරිලෝකනය කරමින්..." #. Type: select #. Choices #. :sl2: #. These are choices of actions so this is, at least in English, #. an infinitive form #: ../apt-setup-udeb.templates:7001 ../apt-mirror-setup.templates:4001 msgid "Retry" msgstr "නැවත උත්සාහ කරන්න" #. Type: select #. Choices #. :sl2: #. These are choices of actions so this is, at least in English, #. an infinitive form #: ../apt-setup-udeb.templates:7001 ../apt-mirror-setup.templates:4001 msgid "Ignore" msgstr "මඟහරින්න" #. Type: select #. Description #: ../apt-setup-udeb.templates:7002 msgid "Downloading local repository key failed:" msgstr "ප්‍රාදේශික කෝශ්ඨාගාර යතුර බාගැනීම අසාර්ථකයි:" #. Type: select #. Description #. You should end this with a colon. A non-translatable variable #. follows with the mirror URL #: ../apt-setup-udeb.templates:7002 msgid "" "The installer failed to download the public key used to sign the local " "repository at ${MIRROR}:" msgstr "" "ස්ථාපකයට ${MIRROR} හි පවතින දේශීය කෝෂ්ඨාගාරය සන් කිරීම සඳහා යොදාගත් ප්‍රසිද්ධ යතුර බාගැනීමට " "නොහැකි විය:" #. Type: select #. Description #: ../apt-setup-udeb.templates:7002 msgid "" "This may be a problem with your network, or with the server hosting this " "key. You can choose to retry the download, or ignore the problem and " "continue without all the packages from this repository." msgstr "" "ඔබේ ජාලය හො මෙම යතුර සපයන සේවාදායකය සමඟ ගැටළුවක් පැවතිය හැක. ඔබට නැවත බාගැනීමට හෝ " "මෙමෙ කෝශ්ඨාගාරයේ සියළුම ගොනු අතහැර ඉදිරියට යෑමට තෝරාගත හැක." #. Type: error #. Description #. :sl2: #: ../apt-setup-udeb.templates:10001 msgid "Cannot access repository" msgstr "කෝෂ්ථාගාරයට පිවිසිය නොහැක" #. Type: error #. Description #. :sl2: #: ../apt-setup-udeb.templates:10001 msgid "" "The repository on ${HOST} couldn't be accessed, so its updates will not be " "made available to you at this time. You should investigate this later." msgstr "" "${HOST} මත වන කෝෂ්ඨාගාරයට පිවිසිය නොහැක. එම නිසා දැනට එහි යාවත්කිරීම් ලබාගත නොහැක. ඔබ " "මෙය පසුව පිරික්සා බැලිය යුතුයි." #. Type: error #. Description #. :sl2: #: ../apt-setup-udeb.templates:10001 msgid "" "Commented out entries for ${HOST} have been added to the /etc/apt/sources." "list file." msgstr "${HOST} සඳහා සටහන් කල වෙන්කිරීම් /etc/apt/sources ලැයිස්තු ගොනුවට එක්විය." #. Type: multiselect #. Choices #. SEC_HOST is a host name (e.g. security.debian.org) #. Translators: the *entire* string should be under 55 columns #. including host name. In short, KEEP THIS SHORT and, yes, that's tricky #. :sl1: #. Type: multiselect #. Choices #. SEC_HOST, and PARTNER_HOST are host names (e.g. #. security.ubuntu.com) #. Translators: the *entire* string should be under 55 columns #. including host name. In short, KEEP THIS SHORT and, yes, that's tricky #. :sl2: #: ../apt-setup-udeb.templates:11001 ../apt-setup-udeb.templates:12001 msgid "security updates (from ${SEC_HOST})" msgstr "ආරක්‍ෂක යාවත් කිරීම් (${SEC_HOST} වෙතින්)" #. Type: multiselect #. Choices #. SEC_HOST is a host name (e.g. security.debian.org) #. Translators: the *entire* string should be under 55 columns #. including host name. In short, KEEP THIS SHORT and, yes, that's tricky #. :sl1: #: ../apt-setup-udeb.templates:11001 msgid "release updates" msgstr "නිකුතු යාවත්" #. Type: multiselect #. Description #. :sl1: #. Type: multiselect #. Description #. :sl2: #: ../apt-setup-udeb.templates:11002 ../apt-setup-udeb.templates:12002 msgid "Services to use:" msgstr "භාවිතකිරීමට සේවාවන්:" #. Type: multiselect #. Description #. :sl1: #: ../apt-setup-udeb.templates:11002 msgid "" "Debian has two services that provide updates to releases: security and " "release updates." msgstr "Debian සතුව එහි නිකුතු සඳහා යාවත් සැපයීමට සේවා දෙකක් පවතී: ආරක්‍ෂක හා නිකුතු යාවත්." #. Type: multiselect #. Description #. :sl1: #. Type: multiselect #. Description #. :sl2: #: ../apt-setup-udeb.templates:11002 ../apt-setup-udeb.templates:12002 msgid "" "Security updates help to keep your system secured against attacks. Enabling " "this service is strongly recommended." msgstr "" "ආරක්‍ෂක යාවත් කිරීම් ඔබේ පද්ධතිය ප්‍රහාර වලින් ආරක්‍ෂාකරයි. මෙය සක්‍රීය කිරීම දැඩිලෙස නිර්දේශිතයි." #. Type: multiselect #. Description #. :sl1: #: ../apt-setup-udeb.templates:11002 msgid "" "Release updates provide more current versions for software that changes " "relatively frequently and where not having the latest version could reduce " "the usability of the software. It also provides regression fixes. This " "service is only available for stable and oldstable releases." msgstr "" "නවීනතම අනුවාදනය නොතිබීම මෘදුකාංගයේ භාවිත කිරීමේ හැකියාව අඩු කරන බැවින් නිකුතු යාවත් නිරන්තරයෙන් " "වෙනස් වෙමින් නවතම අනුවාදන ලබාදෙයි. තවද එය ප්‍රතිගමන නිවැරදිකිරීම්ද ලබාදෙයි. මෙම සේවාව " "පවතිනුයේ ස්ථාවර හා පැරණි ස්ථාවර නිකුතු සඳහායි." #. Type: multiselect #. Choices #. SEC_HOST, and PARTNER_HOST are host names (e.g. #. security.ubuntu.com) #. Translators: the *entire* string should be under 55 columns #. including host name. In short, KEEP THIS SHORT and, yes, that's tricky #. :sl2: #: ../apt-setup-udeb.templates:12001 #, fuzzy msgid "partner archive (from ${PARTNER_HOST}))" msgstr "ආරක්‍ෂක යාවත් කිරීම් (${SEC_HOST} වෙතින්)" #. Type: multiselect #. Description #. :sl2: #: ../apt-setup-udeb.templates:12002 #, fuzzy msgid "" "Ubuntu has some additional services that provide updates to releases and add-" "on packages." msgstr "Debian සතුව එහි නිකුතු සඳහා යාවත් සැපයීමට සේවා දෙකක් පවතී: ආරක්‍ෂක හා වෙනස්වන" #. Type: multiselect #. Description #. :sl2: #: ../apt-setup-udeb.templates:12002 msgid "" "The partner archive contains software provided by Canonical's partners as a " "service to Ubuntu users." msgstr "" #. Type: text #. Description #. :sl1: #: ../apt-cdrom-setup.templates:1001 msgid "Scanning the CD-ROM..." msgstr "CD-ROM පිරික්සමින්..." #. Type: error #. Description #. :sl2: #: ../apt-cdrom-setup.templates:2001 msgid "apt configuration problem" msgstr "apt සැකසුම් ගැටළුවක්" #. Type: error #. Description #. :sl2: #: ../apt-cdrom-setup.templates:2001 msgid "" "An attempt to configure apt to install additional packages from the CD " "failed." msgstr "CD තැටියෙන් අමතර පැකේජ ස්ථාපනය සඳහා apt සැකසීමේ උත්සාහය අසාර්ථකයි." #. Type: boolean #. Description #. :sl1: #. Type: boolean #. Description #. :sl1: #. Type: boolean #. Description #. :sl1: #. Type: boolean #. Description #. :sl1: #: ../apt-cdrom-setup.templates:3001 ../apt-cdrom-setup.templates:4001 #: ../apt-cdrom-setup.templates:5001 ../apt-cdrom-setup.templates:6001 msgid "Scan another CD or DVD?" msgstr "තවත් CD හෝ DVD එකක් පිරික්සනවා ද?" #. Type: boolean #. Description #. :sl1: #: ../apt-cdrom-setup.templates:3001 msgid "Your installation CD or DVD has been scanned; its label is:" msgstr "ඔබේ ස්ථාපන CD හෝ DVD පිරික්සා ඇත; එහි ලේබලය:" #. Type: boolean #. Description #. :sl1: #: ../apt-cdrom-setup.templates:3001 msgid "" "You now have the option to scan additional CDs or DVDs for use by the " "package manager (apt). Normally these should be from the same set as the " "installation CD/DVD. If you do not have any additional CDs or DVDs " "available, this step can just be skipped." msgstr "" "දැන් ඔබට පැකේජ කළමණාකරු (apt) මඟින් භාවිතා කල හැකි අමතර CD සහ DVD පරිලෝකනය කිරීමේ " "විකල්පය ඇත. සාමාන්‍යයෙන් මේවා ස්ථාපන CD/DVD කුලකයේම විය යුතුය. ඔබට ප්‍රයෝජනයට ගත හැකි " "අමතර CD හෝ DVD නැත්නම් මෙම පියවර මඟහැරිය හැක." #. Type: boolean #. Description #. :sl1: #. Type: boolean #. Description #. :sl1: #: ../apt-cdrom-setup.templates:3001 ../apt-cdrom-setup.templates:4001 msgid "If you wish to scan another CD or DVD, please insert it now." msgstr "තවත් CD හෝ DVD තැටියක් පිරික්සීමට අවශ්‍ය නම් කරුණාකර එය ඇතුළත් කරන්න:" #. Type: boolean #. Description #. :sl1: #: ../apt-cdrom-setup.templates:4001 msgid "The CD or DVD with the following label has been scanned:" msgstr "පහත ලේබලය සහිතව ඇති CD හෝ DVD පිරික්සන ලදි:" #. Type: boolean #. Description #. :sl1: #: ../apt-cdrom-setup.templates:5001 msgid "The CD or DVD with the following label has already been scanned:" msgstr "පහත ලේබලය සහිතව ඇති CD හෝ DVD දැනටමත් පිරික්සා ඇත:" #. Type: boolean #. Description #. :sl1: #: ../apt-cdrom-setup.templates:5001 msgid "Please replace it now if you wish to scan another CD or DVD." msgstr "තවත් CD හෝ DVD තැටියක් පිරික්සීමට අවශ්‍ය නම් කරුණාකර එය ඇතුළත් කරන්න:" #. Type: boolean #. Description #. :sl1: #: ../apt-cdrom-setup.templates:6001 msgid "" "An attempt to configure apt to install additional packages from the CD/DVD " "failed." msgstr "" "CD/DVD මඟින් අමතර පැකේජ ස්ථාපනය කිරීමට apt වින්‍යාසගත කිරීමට ගත් උත්සාහන අසාර්ථක විය." #. Type: boolean #. Description #. :sl1: #: ../apt-cdrom-setup.templates:6001 msgid "Please check that the CD/DVD has been inserted correctly." msgstr "කරුණාකර CD/DVD නිසි ලෙස ඇතුළත් කර ඇත්දැයි පිරික්සන්න." #. Type: text #. Description #. :sl1: #. This template uses the same text as used in the package apt for apt-cdrom #. Do not translate "/cdrom/" (the mount point) #: ../apt-cdrom-setup.templates:7001 msgid "Media change" msgstr "මාධ්‍ය වෙනස් කිරීම" #. Type: text #. Description #. :sl1: #. This template uses the same text as used in the package apt for apt-cdrom #. Do not translate "/cdrom/" (the mount point) #: ../apt-cdrom-setup.templates:7001 msgid "" "/cdrom/:Please insert the disc labeled: '${LABEL}' in the drive '/cdrom/' " "and press enter." msgstr "" "/cdrom/:කරුණාකර '${LABEL}' ලේබලය සහිත තැටිය '/cdrom/' දාවකයට ඇතුළත් කර enter යතුර " "ඔබන්න." #. Type: text #. Description #. :sl1: #. finish-install progress bar item #: ../apt-cdrom-setup.templates:8001 msgid "Disabling netinst CD in sources.list..." msgstr "sources.list තුළ netinst CD අක්‍රීය කරමින්..." #. Type: text #. Description #. :sl1: #. Type: boolean #. Description #. :sl2: #: ../apt-cdrom-setup.templates:9001 ../apt-mirror-setup.templates:6001 msgid "" "If you are installing from a netinst CD and choose not to use a mirror, you " "will end up with only a very minimal base system." msgstr "" "ඔබ netinst CD එකකින් ස්ථාපනය කරන්නේ නම් සහ කැඩපතක් භාවිතා නොකිරීමට තේරුවේ නම් අවසානයේ " "ඉතා කුඩා අත්තිවාරම් පද්ධතියක් ඉතිරි වනු ඇත." #. Type: text #. Description #. :sl1: #: ../apt-cdrom-setup.templates:10001 msgid "" "You are installing from a netinst CD, which by itself only allows " "installation of a very minimal base system. Use a mirror to install a more " "complete system." msgstr "" "ඉතා අවම අත්තිවාරම් පද්ධතියකට අවසර දෙන netinst CD එකකින් ඔබ ස්ථාපනය කරමින් පවතී. වඩා " "සම්පූර්ණ පද්ධතියක් ස්ථාපනය කිරීමට කැඩපතක් භාවිතා කරන්න." #. Type: text #. Description #. :sl1: #: ../apt-cdrom-setup.templates:11001 msgid "" "You are installing from a CD, which contains a limited selection of packages." msgstr "ඔබ ස්ථාපනය කරන්නේ CD තැතියකිනි, එහි ඇත්තේ සීමා සහිත ඇසුරුම් ප්‍රමාණයකි." #. Type: text #. Description #. :sl1: #. The value of %i can be 2 or 3 #: ../apt-cdrom-setup.templates:12001 #, no-c-format msgid "" "You have scanned %i CDs. Even though these contain a fair selection of " "packages, some may be missing (notably some packages needed to support " "languages other than English)." msgstr "" "ඔබ CD %i ප්‍රමාණයක් පරිලෝකනය කර ඇත. මේවායේ පැකේජ තේරීම් තරමක් හොඳ ගණනක් අඩංගු වුවත් " "සමහර ඒවා නොපැවතීමට හැක (ඉංග්‍රීස් හැර වෙනත් භාෂා වලට සහය දැක්වීමට අවශ්‍ය පැකේජ)." #. Type: text #. Description #. :sl1: #. The value of %i can be from 4 to 8 #: ../apt-cdrom-setup.templates:13001 #, no-c-format msgid "" "You have scanned %i CDs. Even though these contain a large selection of " "packages, some may be missing." msgstr "" "ඔබ සංයුක්ත තැටි %i පරිලෝකනය කර ඇත. මේවායේ විශාල පැකේජ තේරීම් ගණනක් අඩංගු වුවත් සමහර ඒවා " "නොතිබීමට හැක." #. Type: text #. Description #. :sl1: #: ../apt-cdrom-setup.templates:14001 msgid "" "Note that using a mirror can result in a large amount of data being " "downloaded during the next step of the installation." msgstr "" "කැඩපතක් භාවිතා කිරීමෙන් ඊළඟ පියවරේදී ප්‍රතිඵල වශයෙන් දත්ත විශාල ප්‍රමාණයක් බාගත වනු ඇති බව " "සටහන් කරගන්න." #. Type: text #. Description #. :sl1: #: ../apt-cdrom-setup.templates:15001 msgid "" "You are installing from a DVD. Even though the DVD contains a large " "selection of packages, some may be missing." msgstr "" "ඔබ DVD එකකින් ස්ථාපනය කරමින් පවතී. DVD එකෙහි පැකේජ තේරීම් බොහොමයක් අඩංගු වුවත් සමහර ඒවා " "නොපැවතීමට හැක." #. Type: text #. Description #. :sl1: #: ../apt-cdrom-setup.templates:16001 msgid "" "Unless you don't have a good Internet connection, use of a mirror is " "recommended, especially if you plan to install a graphical desktop " "environment." msgstr "" "ඔබට හොඳ අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇත්නම් කැඩපතක් භාවිතා කිරීම නිර්දේශ කරයි, විශේෂයෙන්ම ඔබ චිත්‍රක " "වැඩතල අතුරු මුහුණතක් ස්ථාපනය කිරීමට අදහස් කරයි නම්." #. Type: text #. Description #. :sl1: #: ../apt-cdrom-setup.templates:17001 msgid "" "If you have a reasonably good Internet connection, use of a mirror is " "suggested if you plan to install a graphical desktop environment." msgstr "" "ඔබට සෑහෙන තරම් හොඳ අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබේ නම්, ඔබ විත්‍රක වැඩතල පාරිසරිකයක් ස්ථාපනය " "කිරීමට අදහස් කරන්නේ නම් කැඩපතක් භාවිතා කිරීම යෝජනා කරයි." #. Type: text #. Description #. :sl1: #: ../apt-mirror-setup.templates:1001 msgid "Scanning the mirror..." msgstr "කැඩපත පරිලෝකනය කරමින්..." #. Type: boolean #. Description #. :sl1: #: ../apt-mirror-setup.templates:2001 msgid "Use non-free software?" msgstr "නිදහස් නොවන මෘදුකාංග භාවිත කරනවා ද?" #. Type: boolean #. Description #. :sl1: #: ../apt-mirror-setup.templates:2001 msgid "" "Some non-free software has been made to work with Debian. Though this " "software is not at all a part of Debian, standard Debian tools can be used " "to install it. This software has varying licenses which may prevent you from " "using, modifying, or sharing it." msgstr "" "සමහර නිදහස් නොවන මෘදුකාංග Debian සමඟ වැඩ කිරීමට සකසා ඇත. . මෙම මෘදුකාංග කොහෙත්ම " "Debian හි කොටසක් නොවුනත් එය ස්ථාපනය කිරීමට සම්මත Debian මෙවලම් භාවිතා කිරීමට හැක. මෙම " "මෘදුකාංග වලට විවිධ බලපත්‍ර ඇත. ඒවා මෘදුකාංගය භාවිතා කිරීමෙන්, විකරණය කිරීමෙන් හෝ හවුලේ බුක්ති " "විදීමෙන් ඔබව වළක්වනු ඇත." #. Type: boolean #. Description #. :sl1: #. Type: boolean #. Description #. This template is used by the Ubuntu version of d-i. #. :sl2: #: ../apt-mirror-setup.templates:2001 #: ../apt-mirror-setup.templates-ubuntu:1001 msgid "Please choose whether you want to have it available anyway." msgstr "ඔබට එය කෙසේ හෝ ප්‍රයෝජනයට ගත හැකි ලෙස ලබා ගැනිමට අවශ්‍යදැයි කරුණාකර තෝරන්න." #. Type: boolean #. Description #. :sl1: #: ../apt-mirror-setup.templates:3001 msgid "Use contrib software?" msgstr "contrib මෘදුකාංගය භාවිත කරන්න ද?" #. Type: boolean #. Description #. :sl1: #: ../apt-mirror-setup.templates:3001 msgid "" "Some additional software has been made to work with Debian. Though this " "software is free, it depends on non-free software for its operation. This " "software is not a part of Debian, but standard Debian tools can be used to " "install it." msgstr "" "සමහර අමතර මෘදුකාංග Debian සමඟ වැඩ කිරීමට සකසා ඇත. මෙම මෘදුකාංග නිදහස් වුවත් එය එහි " "ක්‍රියාකාරිත්වය සඳහා නිදහස් නොවන මෘදුකාංග මත රඳා පවතී. මෙම මෘදුකාංග Debian හි කොටසක් " "නොවේ. නමුත් එය ස්ථාපනය කිරීමට සම්මත Debian මෙවලම් භාවිතා කිරීමට හැක." #. Type: boolean #. Description #. :sl1: #. Type: boolean #. Description #. This template is used by the Ubuntu version of d-i. #. :sl2: #. Type: boolean #. Description #. This template is used by the Ubuntu version of d-i. #. :sl2: #. Type: boolean #. Description #. This template is used by the Ubuntu version of d-i. #. :sl2: #. Type: boolean #. Description #. This template is used by the Ubuntu version of d-i. #. :sl2: #: ../apt-mirror-setup.templates:3001 #: ../apt-mirror-setup.templates-ubuntu:2001 #: ../apt-mirror-setup.templates-ubuntu:3001 #: ../apt-mirror-setup.templates-ubuntu:4001 #: ../apt-mirror-setup.templates-ubuntu:5001 msgid "" "Please choose whether you want this software to be made available to you." msgstr "මෙම මෘදුකාංගය ඔබට ප්‍රයෝජනයට ගත හැකි ලෙස සකසන්නදැයි කරුණාකර තෝරන්න." #. Type: select #. Choices #. :sl2: #. These are choices of actions so this is, at least in English, #. an infinitive form #: ../apt-mirror-setup.templates:4001 msgid "Change mirror" msgstr "පිළිබිඹුව වෙනස් කරන්න" #. Type: select #. Description #: ../apt-mirror-setup.templates:4002 msgid "Downloading a file failed:" msgstr "ගොනුව බා ගැනීම අසාර්ථකයි:" #. Type: select #. Description #: ../apt-mirror-setup.templates:4002 msgid "" "The installer failed to access the mirror. This may be a problem with your " "network, or with the mirror. You can choose to retry the download, select a " "different mirror, or ignore the problem and continue without all the " "packages from this mirror." msgstr "" "ස්ථාපයක කැඩපතට ප්‍රවේශ වීම අසාර්ථක විය. මෙය ඔබගේ ජාලය හෝ කැඩපතේ ප්‍රශ්නයක් විය හැක. ඔබට " "බාගත කිරීම නැවත උත්සහ කිරීමට, වෙනස් කැඩපතක් තේරීම හෝ ප්‍රශ්‍නය මඟහැර මෙම කැඩපතෙන් සියළු " "පැකේජ නැතිව දිගටම කරගෙන යාමට හැක. " #. Type: boolean #. Description #. :sl1: #: ../apt-mirror-setup.templates:5001 msgid "Use a network mirror?" msgstr "ජාල කැඩපතක් භාවිතා කරන්නද ?" #. Type: boolean #. Description #. :sl1: #: ../apt-mirror-setup.templates:5001 msgid "" "A network mirror can be used to supplement the software that is included on " "the CD-ROM. This may also make newer versions of software available." msgstr "" "CD-ROM හි සපයා ඇති මෘදුකාං ඌණපූරණය කිරීමට ජාල කැඩපතක් භාවිතා කළ හැක. මෙය ප්‍රයෝජනයට ගත " "හැකි මෘදුකාංග වල වඩාත්ම අලුත් සංස්කරණද ලබා දෙනු ඇත." #. Type: boolean #. Description #. :sl2: #: ../apt-mirror-setup.templates:6001 msgid "Continue without a network mirror?" msgstr "ජාල පිළිබිඹුවකින් තොරව ඉදිරියට යන්නද?" #. Type: boolean #. Description #. :sl2: #: ../apt-mirror-setup.templates:6001 msgid "No network mirror was selected." msgstr "කිසිඳු ජාල පිළිබිඹුවක් හමු නොවිනි." #. Type: boolean #. Description #. This template is used by the Ubuntu version of d-i. #. :sl2: #: ../apt-mirror-setup.templates-ubuntu:1001 msgid "Use restricted software?" msgstr "සීමාකල මෘදුකාංග භාවිත කරන්නද?" #. Type: boolean #. Description #. This template is used by the Ubuntu version of d-i. #. :sl2: #: ../apt-mirror-setup.templates-ubuntu:1001 msgid "" "Some non-free software is available in packaged form. Though this software " "is not a part of the main distribution, standard package management tools " "can be used to install it. This software has varying licenses which may " "prevent you from using, modifying, or sharing it." msgstr "" "ඇතැම් නිදහස්-නොවන මෘදුකාංග පැකේජ ලෙස පවතී. මෙය ප්‍රධාන බෙදාහැරීමට අයත් නොවූවද සම්මත " "පැකේජ පරිපාලක මෙවලම් වලට ස්ථාපනය කල හැක, මෙම මෘදුකාංග සතුව ඔබව භාවිතයෙන්, වෙනස් " "කිරීමෙහි හා බෙදාගැනීමෙන් වලකන බලපත් අඩංගු විය හැක." #. Type: boolean #. Description #. This template is used by the Ubuntu version of d-i. #. :sl2: #: ../apt-mirror-setup.templates-ubuntu:2001 msgid "Use software from the \"universe\" component?" msgstr "\"විශ්වීය\" සංරචකයෙන් මෘදුකාංග භාවිත කරන්නද?" #. Type: boolean #. Description #. This template is used by the Ubuntu version of d-i. #. :sl2: #: ../apt-mirror-setup.templates-ubuntu:2001 msgid "" "Some additional software is available in packaged form. This software is " "free and, though it is not a part of the main distribution, standard package " "management tools can be used to install it." msgstr "" "ඇතැම් අමතර මෘදුකාංග පැකේජ ආකාරයෙන් පවතී. මේවා නිදහස් එහෙත් ප්‍රධාන බෙදාහැරීමට අයත් " "නොවූවද සම්මත පැකේජ පරිපාලක මෙවලම් වලට ස්ථාපනය කල හැක," #. Type: boolean #. Description #. This template is used by the Ubuntu version of d-i. #. :sl2: #: ../apt-mirror-setup.templates-ubuntu:3001 msgid "Use software from the \"multiverse\" component?" msgstr "\"බහු විශ්වීය\" සංරචකයෙන් මෘදුකාංග භාවිත කරන්නද?" #. Type: boolean #. Description #. This template is used by the Ubuntu version of d-i. #. :sl2: #: ../apt-mirror-setup.templates-ubuntu:3001 msgid "" "Some non-free software is available in packaged form. Though this software " "is not a part of the main distribution, standard package management tools " "can be used to install it. This software has varying licenses and (in some " "cases) patent restrictions which may prevent you from using, modifying, or " "sharing it." msgstr "" "ඇතැම් නිදහස්-නොවන මෘදුකාංග පැකේජ ලෙස පවතී. මෙය ප්‍රධාන බෙදාහැරීමට අයත් නොවූවද සම්මත " "පැකේජ පරිපාලක මෙවලම් වලට ස්ථාපනය කල හැක, මෙම මෘදුකාංග සතුව ඔබව භාවිතයෙන්, වෙනස් " "කිරීමෙහි හා බෙදාගැනීමෙන් වලකන බලපත් (ඇතැම් විට) හා පේටන්ට් ඇහිරීම් අඩංගු විය හැක." #. Type: boolean #. Description #. This template is used by the Ubuntu version of d-i. #. :sl2: #: ../apt-mirror-setup.templates-ubuntu:4001 msgid "Use software from the \"partner\" repository?" msgstr "\"හවුල්කරු\" කෝෂ්ඨාගාරයෙන් මෘදුකාංග භාවිත කරන්නද?" #. Type: boolean #. Description #. This template is used by the Ubuntu version of d-i. #. :sl2: #: ../apt-mirror-setup.templates-ubuntu:4001 msgid "" "Some additional software is available from Canonical's \"partner\" " "repository. This software is not part of Ubuntu, but is offered by Canonical " "and the respective vendors as a service to Ubuntu users." msgstr "" "ඇතැම් අමතර මෘදුකාංග Canonical හී \"සහායක\" කෝෂ්ඨාගාරය සතුව පවතී. මෙම මෘදුකාංග " "Ubuntu හී කොටසක් නොවන නමුත් එය Ubuntu පරිශීලකයන්ට සහායක් ලෙස Canonical හා වෙනත් " "නිශ්පාදකයන් විසින් ලබාදෙන්නකි." #. Type: boolean #. Description #. This template is used by the Ubuntu version of d-i. #. :sl2: #: ../apt-mirror-setup.templates-ubuntu:5001 msgid "Use backported software?" msgstr "බැක්පෝර්ට් කළ මෘදුකාංග භාවිත කරන්නද?" #. Type: boolean #. Description #. This template is used by the Ubuntu version of d-i. #. :sl2: #: ../apt-mirror-setup.templates-ubuntu:5001 msgid "" "Some software has been backported from the development tree to work with " "this release. Although this software has not gone through such complete " "testing as that contained in the release, it includes newer versions of some " "applications which may provide useful features." msgstr "" "මෙම නිකුතුව සමඟ කටයුතු කිරීම සඳහා ඇතැම් මෘදුකාංග සංවර්ධන මූලයෙන් බැක්පෝට් කර ඇත. එම නිසා " "මෙම මෘදුකාංගය එහි නිකුතුවේ මෙන් සම්පූර්ණ පිරික්සුමකට ලක්නොවී ඇති අතර. එහි ඇතැම් යෙදුම් වල නව " "සංස්කරණ වලින් සැපයිය හැකි ප්‍රයෝජනවත් විශේෂාංග ලබාදෙයි." #, fuzzy #~| msgid "Scanning the release updates repository..." #~ msgid "Scanning the backports repository..." #~ msgstr "නිකුතු යාවත් කෝශ්ථාගාරය පරිලෝකනය කරමින්..." #, fuzzy #~| msgid "Use backported software?" #~ msgid "backported software" #~ msgstr "බැක්පෝර්ට් කළ මෘදුකාංග භාවිත කරන්නද?" #, fuzzy #~| msgid "" #~| "Some software has been backported from the development tree to work with " #~| "this release. Although this software has not gone through such complete " #~| "testing as that contained in the release, it includes newer versions of " #~| "some applications which may provide useful features." #~ msgid "" #~ "Backported software are adapted from the development version to work with " #~ "this release. Although this software has not gone through such complete " #~ "testing as that contained in the release, it includes newer versions of " #~ "some applications which may provide useful features. Enabling backports " #~ "here does not cause any of them to be installed by default; it only " #~ "allows you to manually select backports to use." #~ msgstr "" #~ "මෙම නිකුතුව සමඟ කටයුතු කිරීම සඳහා ඇතැම් මෘදුකාංග සංවර්ධන මූලයෙන් බැක්පෝට් කර ඇත. එම නිසා " #~ "මෙම මෘදුකාංගය එහි නිකුතුවේ මෙන් සම්පූර්ණ පිරික්සුමකට ලක්නොවී ඇති අතර. එහි ඇතැම් යෙදුම් වල නව " #~ "සංස්කරණ වලින් සැපයිය හැකි ප්‍රයෝජනවත් විශේෂාංග ලබාදෙයි."